
( ටී.කේ.ජී.කපිල )
අපිට එහිදී අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න ලැබුණෙ " ස්ලෝ විකට්ටුවක්"ඒ වගේම අපි බැට් කරන කොට , පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙලේ ක්‍රීඩකයින් 04 දෙනෙකුම දැවී ගියා . අපි රැස් කළ ලකුණු ප්‍රමාණවත් උනේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොදට බෝල් කළා යැයි ශ්‍රී ලංකා "' ඒ " ක්‍රිකට් කණ්ඩායමේ නායක නුවනිදු ප්‍රනාන්දු අද(29 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
මෙම නැගී එන කණ්ඩායම් අතර ආසියානු ශූරතා තරගාවලිය ඕමානයේ මස්කට් නුවර පවත්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා " ඒ "' අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබුණි .මෙම ශ්‍රී ලංකා කණ්ඩායම අද(29) උදෑසන 08.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිකට් අනු ශූරයෝ කටුනායකට