
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරුදැරියන්ට ලබා දුන් කිරි වර්ගයක් පානය කළ දරු දැරියන් 12 දෙනකු රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයෙක් පැවැසීය.
භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගැනීමෙන් අනතුරුව මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවටත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි පානය සිසුහු 12ක් රෝහලට