(මහින්ද නිශ්ශංක)
ආනයනික කිරිපිටි මිල අද(24) සිට වැඩිකර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් සහ කිලෝවේ පැකට්ටුවක් රුපියල් 50කින් ඉහළ දමා ඇත.
ජීවන වියදම් කමිටුවේ නිර්දේශය වන පාරිභෝගික අධිකාරිය කිරිපිටි මිල වැඩිකිරීමට අවසර ලබාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd