
(යොහාන් භාසුර )
ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.
කිරිපිටි මිල සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළ බවත් ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ ගිය බවත් එම සංගමය සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කිරි තේ එකකට පිටි පැකට් එකෙන් 1/5 ක් දානවද ? ආණ්ඩුව මේවට පාලන මිලක් දාන්න ඕනේ , මේක තනිකරම ගසා කෑමක්
පෙට්‍රල් මිල අඩු වුණ නිසා පැට්‍රල් කෝප්පයක් බොනවා තේ වෙනුවට.
කිරිපිටි පැකට් එකකින් තේ කෝප්ප 5 ද හදන්නෙ. පට්ට ගසාකෑමක්.
සාධාරණයි... ග්‍රෑම් 400ක පැකට්ටුවකින් කිරි තේ හදන්න පුළුවන් 5යි නේ. ඉතිං වැඩි කල රු. 50 අල්ල ගන්න වෙන ක්‍රමයක් නැති නිසා සාධාරණ මිළ වැඩි කිරීමක්. අනේ මෙහෙමත් සූත්‍රයක්.
කිරි තේ එකට ප්‍රමිතියක් හදුන්වා දීල මිල තීරණය කර ගන්න. දිදාල වගේ චූටි කෝප්ප සහ වීදුරු වලට සීනි පුරවල ජරා කහට දමල කිරි යන්තමට පෙන්නපු තේ තමා වැඩිපුරම තියෙන්නේ. අනෙක නෙස්ටී මාෆියාව.....මොනව දෙනවද දන්නේ නෑ.බොහෝ කඩ වෙන ජරාව කලවමක් විකුණනවා.
කිරි පිටි කියන්නේ වහ, සීනි කියන්නේ වහ, තේ කියන්නේ කසල තේ ඒවත් වහ, වතුර කුණු ඇලේ වතුර වතුර උණු කරන්න විදුලිය පාවිච්චිය නාස්තියක්. ඔන්න මාළිමාවුනි මේවා යහමින් පාවිච්චි කරලා සෝදන්න!
කිරිපිටි දාල කිරි තේ දෙන කඩයක් තියනවනම් අටපට්ටමට කියන්න... මූන් 3 in 1 දාල මිනිසුන්ව ගසා කනවා
කිරිපිටි දාලා හදන කිරි තේ ශරීරයට අහිතකර නිසා මිල ඉහළ ගිය එක ඉතා හොදයි
ගුණරත්නලා ජරාව කාපු තරමට මාලිමාවුන්ට ඒවා කන්න කීවාට ඒක වෙන්නේ නැහැ. බලන්නකෝ තව ටික දවසක් ඔය සේරටම ක්‍රමයකට සිදුවෙන හැටි, එතකම් සමච්චල් කරන්න, තමුන්ලාගේ අය හරියට කළා නම් අපිත් එතැන...