(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍ය කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවකි.
සැකකාරිය ඉකුත් 25 දින සවස් කාලයේදී මාන්කුලම පොලිස් වස මේ චෛත්‍ය කුලම ප්‍රදේශයේදී සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර එම සුනඛයා මරණයට පත් කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ බව පොලිසිය කියයි.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් තියෙනවාද දන්නේ නෑ. මේවාට දඬුවම් කරන්න. නමුත් ඇයට ඒ අකුසල් සංස්කාරයෙන් නම් ගැළවෙන්න බැහැ. බල්ලත් ගෙවා දැම්මේ එවැනිම සංස්කාරයක්. ඇතැම්විට බල්ලා වෛරයෙන් ඈ පසුපසම එනවා විය හැකියි. විශ්ව නීතිය හරිම සාධාරණයි.
දඬුවම් කළ යුතුම වරදක්....
දඬුවම් ..කලයුතුයි දෙවියෝ ..ලස්සනයට .දේවි
උපරිම දඩුවම් දිය යුතුයි. කොහෙත්ම නිදහසට කරුණු නැත.
මෙය විහිලුවක් නොවේ. මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි