(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මන්නාරම අඩම්පනේ යුදහමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ රාජකාරි කරන කොමාන්ඩෝසෙබලෙකුගේ කකුල් දෙකට අද 22 වෙනිදා දහවල් වෙඩි වැදී තුවාල ලබා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇතැයි අඩම්පන් පොලීසිය පවසයි
මොහුට වෙඩි වැදුණු ආකාරය ගැන තවම තොරතුරු හෙළි වී නොමැති නිසා ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට අඩම්පන් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ගතකර ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි තිලකරත්න නැමැති සෙබළෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹුල්ල පැත්තෙනම් ගොවිපලවල් ආරක්ෂා කරගන්න මිනිස්සු බඳින තුවක්කු පාවිච්චි කරනවා. ඒ එකක් පත්තුවෙලා වෙන්නත්පුළුවන්. ඒත් දඹුල්ලේ වෙඩි වැදුන කෙනා ඇයි මන්නාරම් රෝහලට අරන් ගියේ. කොච්චර දුරද. බෙහෙත් නැති ප්‍රශ්නයක්ද දන්නේ නෑ..., ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා.