IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම අවස්ථාවේදී එහි දේව මෙහෙය පැවැත්වූ ආගමික නායකයා සහ යාඥාවලට සහභාගී වී සිටි තිදෙනකු මියගිය බව ඇෆ්ගන් බලධාරීහු කීහ. තවත් පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.

කිසිවකුත් ප්‍රහාරය වගකීම බාරගෙන නොතිබූ අතර කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෙළාදකිමින් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබිණි.


ඒ.එෆ්.පී.

055 

 



අදහස් (6)

කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

Gamini Friday, 12 June 2020 07:45 PM

මොන දෙයියන් යදින දේවස්ථානයකද?

:       0       0

Saman NYC Friday, 12 June 2020 08:32 PM

ඔවුන් අයි.එස්.අයි.එල් තුරන් කර ඇති බවට රජයෙන් මෙම ප්‍රවෘත්ති සහ පුවත්පත් සාකච්ඡාවක් තිබියදීත්, ඔවුන් එවැනි නවීන මෙහෙයුම් සිදු කරන්නේ කෙසේද?

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 June 2020 02:22 AM

වර්තමානයේ මිනිසා තමන් දියුණු යැයි පාරම් බාමින් සිටියත්, ඔහු ලැබූ හා ලබාඇති දියුණුව කුමක්ද..? වර්ග වාදය, ආගම් වාදය, කුලමල භේදය, දුගී හා ධනවත් භේදය ආදී වශයෙන් මිනිස් සමාජය භේද භින්න වී පවතී. මෙය ලොවපුරා අඩුවැඩි තරමින් පවතිනු පෙනේ. නවීන දියුණුවත් සමග බෝම්බ හා නවීන අවිආයුධ යොදාගෙන මිනිසා තමන්වම විනාශ කරගන්නා ආකාරය ඉතාමත් ශෝකජනකය. කොරෝනා වලට බෙහෙත් සෙව්වත්, මිනිසාගේ මේ නොමිනිස් ගතිවලට ඔසු නැත. මිනිසාගේ විනය හික්මීම වැනි දේ ඔහුට ලැබෙනුයේ සියලු අංශවල උසස් කලාවෙනි. මේවාට ඕනෑතරම් උදාහරණ ඇත. ආයුධවලින් විරුද්ධ කරුවන් මෙල්ල කිරීම තාවකාලික පිළියමකි. එහෙත්, මිනිසා සංවේදී අයෙකු, අනුන්ගේ දුක හඳුනන අයෙකු බවට පත්කිරීමට වෙර වැඩීම ප්‍රශ්නයට සදාකාලික විසඳුම වන්නේය. එය එසේ නොවේ යයි කෙස් පැලෙන තර්ක දෙන ඊනියා උගතුන් තරම් ලොවට හානි කරන්නන් තවත් නැත...

:       1       0

සමිත සේනක අලුත්ගමගේ Saturday, 13 June 2020 07:48 AM

අනිත් ආගමිකයන්ට කරපු ඒවගෙ ප්‍රතිඵල ලැබෙනවා වාගේ.

:       290       165

IrfanSaturday, 13 June 2020 04:25 PM

ඔයා අදහන ආගම මොකක් වුණත් ඔයාගේ මනුස්සකම මොන වගේද කියලා නම් කමෙන්ට් එකෙන් පේනවා මහත්මයා...

:       2       39

saman Sunday, 14 June 2020 08:17 AM

ඉස්සර දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු රටක්... අරාබියෙන් ආපු කහල ගොඩවල්වලට කරගහන්න ගිහින් තමයි නැති නාස්ති වුනේ.

:       45       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site