(රෝෂන් තුෂාර)

 සිය ආදායමින්  උපයා ගතනොහැකි රුපියල්   මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි  රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට සැකකරු අප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.  බෝදරගම  මහතා නියෝග කළේය .

සැකකරු ට රුපියල් ලක්ෂ 50 ක  වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.