IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

(ප්‍රසාද් රුක්මල්)

බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද  පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 36 14 වයසේ පසුවෙන තිදෙනකු යැයි පොලිසිය කීය .

මොවුන් කැබ්‍ රථයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණ බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේ මාර්ගය අසල කැබ් රථය නවතා ගෙන සිටියදී මාර්ගය අසල පස්කන්දක් කඩා ගෙන කැබ් රථය ප්‍රපාතයකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් කැබ් රථය ට හානි සිදුව තිබේ

තුවලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශයකු කීය .



අදහස් (0)

කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site