
( පද්මසිරි ගාර්දියවසම් )
කටුවන - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි කටුවන පොලිසිය පවසයි .
අද (26) අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ .
මාකදුර බැරගම සංරයිස් තේ කම්හලේ සේවය කල සේවිකාවන් එකලොස් දෙනෙකු කටුවන බලා ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරුට නින්ද යාම නිසා කැබ් රථය පෙරලී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි
අනතුරින් කැබ් රියේ සිටි කාන්තාවන් හය දෙනෙකු සහ රියදුරු තුවාල ලබා තිබේ .
තුවාල කරුවන් කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකර යවාඇත
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැබ් රිය පෙරැළි හතක් රෝහලේ