IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැබ් -මෝටර් රථ අනතුරින් හතරක් රෝහලට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ  මෝටර්  රථයක් ගැටිමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.

කැබ් රථය හිගුරාන දෙස සිට අම්පාර  දෙසට ධාවනය කර ඇති අතර මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබි ඇත.

කැබ් රථයේ ටයරයක හුලං බැසිම නිසා රියදුරුට එය පාලනය කිරිමට නෙැහැකිව කැබ් රථය  මොටර් රථය උඩට ගොස් නැවති මෙම අනතුර සිදුව තිබේ.

කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු මෙසේ තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.



අදහස් (2)

කැබ් -මෝටර් රථ අනතුරින් හතරක් රෝහලට

පිටරැටියා Monday, 25 March 2024 05:11 PM

ලංකාවේ හැමදාම බැලුවොත් රිය අනතුරු...

:       0       0

PereraMonday, 25 March 2024 11:44 PM

රථ වාහන තිබෙන ඕනෑම රටක දිනපතා රිය අනතුරු වෙන එක සාමාන්‍ය දෙයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site