IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’’කපුටා’’ ළඟදීම ආපහු එනවලු

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය දිනවීමට "කපුටා' ළඟදීම නැවතත් ලංකාවට එන බව ආරංචි යැයි සමගි ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"අපි බලමු එයා ඇවිල්ලා මොනවද කරන්නේ කියලා" යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

මේ රටේ බොහෝ දේශපාලනඥයන්ගේ ඔළුවේ තියෙන්නේ ජනාධිපතිතුමාට බැඳලා හෝ ඇමති ධුරයක් ලබාගෙන කොහෙන් හෝ සල්ලි ටිකක් යටි මඩි ගසා ගැනීම බවද  හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.



අදහස් (1)

’’කපුටා’’ ළඟදීම ආපහු එනවලු

Nimal Saturday, 19 November 2022 08:11 PM

මන්ත්‍රීවරුන් අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී බැසිල් හෝ කපුටා පිලිබදව කරන ප්‍රකශය අතර සම්බන්දය කුමක්ද ? පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකු හැර අන් සියලුදෙනාම පාර්ලිමේන්තුවක් තුල කතා නොකළයුතු අනවශ්‍ය බොහෝ කරුණු සහ ඔවුන්ගේ පුද්ගලික මඩගැසීම් ඉදිරිපත් කරමින් සිටීම කණගාටුවට කරුණකි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site