IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාපට් ලොරිය අඩි සියයක් පල්ලෙහාට වැටේ

(ප්‍රසාද් රුක්මල්)

බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළ තේ වත්තකට පෙරලීයාමෙන් එහි රියදුරු රිය සහයක කිසිදු තුවාලයක් නොලබා ලොරියෙන් ඉවතට පැන බේරි ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

බණ්ඩාරවෙල අලවත්ත ගෝනමොටාව මාර්ගයේ කාපට් ඇතිරීම සදහා මහනුවර ප්‍රදේශයේ සිට කාපට් තොගයක් පටවා ගෙන විත් එය බා නැවත ලොරිය මහනුවර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් ලොරියට අලාභහානි වී තිබේ .

 

 



අදහස් (0)

කාපට් ලොරිය අඩි සියයක් පල්ලෙහාට වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site