(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) බලතල තවදුරටත් පුළුල් කරගැනීමට පියවර ගන්නා බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඉදිරියේදී සම්මත කෙරෙන නෛතික රාමුව  මගින් කෝප් කමිටුවේ නිර්දේශ නීතිපතිවරයා සහ අදාළ පාර්ශව  දැනුවත් කිරීමේ හැකියාවක් ලැබෙන බවද  ඔහු සඳහන් කළේය.