
(පද්මසිරි ගාර්දියවසම් සහ එම් කේ නන්දසේන )
කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේදී කඩුවකින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි .
මෙලෙස ඝාතනය කර ඇත්තේ කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එච්.කේ. ප්‍රසන්න කුමාර නමැති අයෙකි.
මෙම ඝාතනයට සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි .
ඝාතකයන් මත්ද්‍රව්‍ය ,කසිප්පු ,දඩමස් ජාවාරම් කරන සෙල්ල කතරගම ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් බවට පොලිසිය හදුනාගෙන තිබේ’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මත් ද්‍රව්‍ය, කසිප්පු, දඩමස් ජාවාරම් රජ කරන බව පෙනේ. මේ මලිමාවේ පුනරුදයද? කයිය විතරයි...!