(රංජිත් රාජපක්ෂ)
රාගල සහ කදපොළ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් සමග රාගල හෙනේගල ප්‍රදේශයේ ජනපද දෙකක් ජලයෙන් යට වීම හේතුවෙන් එහි පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසීය.
අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවද ආපදා කළමණාකරන ඒකකය පැවසීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd