IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කන්දකාඩුවෙන් පහක් පැන යති

(ක.ග.කරුණාරත්න)

වැලිකන්ද කන්දකඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ  රාත‍්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.

මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර පොලීසිය‍ෙ පොලොන්නරුව සුංගාවිල ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරමභ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 11දින රැඳවියන් 100කට වැඩි පිරිසක් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී ඔවුන් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.

 



අදහස් (1)

කන්දකාඩුවෙන් පහක් පැන යති

Chamila Fernando Wednesday, 10 January 2024 03:10 PM

මොකක්ද මේ, නිසි ආරක්‍ෂිත වැඩසටහනක් නැති ආයතන? කොයි වෙලාවේත් රැඳවියන් පැන යනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site