
(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ , සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.
පිටවානෙන් පිට කරන ජල කඳෙන් කුඹුරු අක්කර 300ක් ජලයෙන් යට වී ඇති බවද ගොවීහු පෙන්වා දෙති.
මෙම වැව අයත් ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රීක් සහකාර කොමසාරිස් එන්. විෂ්ණුදාසන් මහතා පැවසුවේ පිටවාන මීටර් 100ක් දිගින් යුක්ත වන අතර ඉන් කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බවයි.

2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්තලේ වැවක වාන කැඩේ