
බඩු මිලට සහ බදු බරට එරෙහිව කාන්තාවන් පිරිසක් ලෝක කාන්තා දිනය අද දින බත්තරමුල්ල පොල්දූව හන්දියේදී පැවැත්විණි.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය කරන ලද උද්ඝෝෂණයේදී මැතිවරණය කල් නොදමන්නැයි ද එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය.
එහිදී ඔව්න් විවිධ සටන් පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණුහ.
ඡායාරූප ශාන්ත රත්නායක .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම කාන්තාවක්ම සිය අයිතිවාසිකම් උදෙසා පාරට බැස සටන් කලයුතුයි !
නියමයි, දැන් ගෑණු ගෑණු ජරමර බලන්න පුළුවන් වෙයි... මේ ජවිපෙ කාරයින්ගේ ගෑණු රැකියාවේ... එක්කෝ ගෙදර දොරේ වැඩ.... මොවුන්ට මොන වැඩක්ද? ජවිපයට කඩේ යන එකට වඩා...!
අනුන්ගෙන් ඉල්ලං කන ජෙප්පන් ගේ වැඩක් නොකරන ගෑනු සහ රටට සේවයක් කරන පොලිස් කාන්තාවන් .
ඒ කාලේ පිනට කාපුවා තමයි දැන් වමාරන්න වෙලා තිබෙන්නේ. ටික දවසක් ඔහොම යමන්. අනුරයා ආවම අත් දෙකෙන්ම කන්න ලැබේවි.
කාන්තාවන්ට කාන්තාවෝ!!
මේ කාන්තාවෝ ගෝඨාට ඡන්දය දුන්නේ නැද්ද? දැන් රට ගොඩඅරගෙන තියෙනකොට පෙළපාලි යන්නේ ගෝඨාට ඡන්දය දීලා නොවේද?