(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස තව දුරටත් ප්‍රවේගකාරී පිතිකාරිනී චමරි අතපත්තු කටයුතු කරන්නීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (2) පස්වරුවේ දකුණු අප්‍රිකාව බලාපිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය:
චමරි අතපත්තු (නායිකා), ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, සත්‍යා සංදීපනී, නිලක්‍ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාගනා, මල්ෂා ෂෙහානි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි, අචිනි ලොකුසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි සහ අමා කාංචනා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd