
(ටී.කේ.ජී.කපිල )
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු තවත් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීම පියවර ගෙන තිබේ .
ඇය 24 හැවිරිදි ගුජරාට් ප්‍රාන්තයේ , අහමදාබාද් නුවර පදිංචිකාරිනියකි .
ඉන්පසු ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා වීසා බලපත්‍රය ලබා ගෙන , ඇයගේ ඉන්දීය ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි නිශ්කාශනය සදහා ආගමන කවුළුව වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .එහිදී ඇයගේ ඉන්දීය ජාතික ගමන් බලපත්‍රය , ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද දත්ත ලේඛනයෙහි සදහන්ව ඇති බව අනාවරණය විය .
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි