(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කංසා වගාව සම්බන්ධයෙන් අයවැයේ කළ යෝජනාව ගැන පාර්ලිමේන්තු කැන්ටිමේ දී හොඳ කියන විපක්ෂයේ සමහරු සභා ගැබට ඇවිත් එම යෝජනාවට බැන වදින බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙවැනි දෙබිඩි පිළිවෙත් තබාගෙන රට මුහුණ දී සිටින වත්මන් අභියෝග වලට මුහුණ දීමට බැරි බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.
2023 අය-වැය විවාදයේ පස්වන දින විවාදයට සහභාගී වෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කැන්ටිමේ දී කංසා හොඳයි සභාවේ දී නරකයි’’
de silva Monday, 21 November 2022 01:00 PM
වැලි ජවරම් කරුවෙකු ඔබ අමතයි
මැක්ස් Monday, 21 November 2022 01:37 PM
එකනේ ශ්‍රී ලංකාවේ විපක්ෂයේ කාර්ය භාරය. ඒ ගොල්ලෝ ඒක හරියටම කරනවා. දැන් බලන්න විශ්ව විද්‍යාල වගේ ආයතන යථා තත්වයට පත් කරන්න උත්සහා කරන සෑම විටම ඒවාට එරෙහිව වන ජවිපෙ නායකයන්ගේ දරු මල්ලෝ ඔක්කොම පිටරට විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ. ඒ වගේ තමයි. සජිත් නායකතුමාගේ ගෝල බාලයෝ ගැන කතා කරලා වැඩක් නැහැනේ!
Bamunuarachchi Monday, 21 November 2022 06:35 PM
මොකෝ කැන්ටිමේ කංසා විකුනන්න තිබෙනවාද?