
(යොහාන් භාසුර)
ඩොලර් ප්රශ්නය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයෙන් ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (26) රාත්‍රී පැවැත්වීමට නියමිතය.
කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ වැඩේත් අලවෙන එක ශුවර්....
අනේ සර්... පව් නොදී යනවද යන්න...
මොලයක් තියෙන මිනිහෙක් එක්කනේ කතාකරන්න ඕනෑ...
එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. පඹයෙක් වගේ...!
එහෙනම් ඒකත් අල කරනවා සත්තයි. මට වෙලාවකට හිතෙනවා ලෝකෙටම කොරෝනා ආවෙත් මෙයාගෙ කරුමෙ නිසාද කියලත්...
සර් ඉල්ලා අස්වෙන්න...
එහෙනම් ප්රශ්නය ඉවරයි. සියලු දේ දත් දක්ෂයෙක්... මෙයා ජනතාවගේ පිනට පහළ වූ උත්තමයෙක්...
එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවද? අපි දන්නා මේ රටේ ඉන්නවා කියලා හිතාගෙන හිටිය හාදයා තමයි මේ ඔක්කෝටම මුල... ඩොලර් ප්‍රශ්නෙත් උන්නහෙලාගේම කල්ලියේ අකාර්යක්ෂමතාවය පෙන්නන එකක් මිසක් වෙන මොකවත් නෙමෙයි. යනයන තැන නාගන්න විරුවා... බලමු මේකට මොකද කරන්නේ කියලා?
සර්, අපිට, USD නැතිවුණාට කජු ඇට, කොස් ඇට තියෙනවනේ... ඒවාවලින් ගෙවන්න බැරිද ජාත්‍යන්තර ගණුදෙණු...
මේ ප්රශ්නය විසඳන්න මෙයාට බැහැ. හොඳම වැඩේ තමයි කරන්න පුළුවන් කෙනෙකුට දීලා ලංකාවෙන් යනඑක... ආපහු මෙහෙ නොඑන්නම...
ආමි එකේ ප්ලෑටූන් එකක්වත් කරගන්න බැරි මිනිහෙක්ට රටක් බාර දුන්නාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? රට අනාථ වෙනවා තමයි....
අපේ සර් මැදිහත් වුණොත් එ්කට අබසරණ තමයි.