
(නිශාන්තකුමාර සහ ඩී කේ රත්න)
බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් ක්‍රේග් වත්ත උඩ කොටසේ පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම් හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් කොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ක්‍රේග්වත්ත උඩකොටස, බණ්ඩරවෙල පදිංචි ටී.සුබ්‍රමනියම්, (65) නැමැති අයෙකි.
හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකිරිම සදහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී ඔහු මෙම අනතරට ලක්ව ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොන්ක්‍රීට් කොටසක් හිසට වැටී අයෙක් මරුට