
(සුජිත් හේවාජුලිගේ)
කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එහෙම පත් කරන්නේ නම් උන්වහන්සේටත් වැරදී ඇති බව ඔහු සඳහන් කළේය.
කාදිනල් තුමා කියන විදියට පත් කරනවා නම් මහනායක හිමියන් කියන විදියටත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ යුතු බව ජයසේකර මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර අනේ...!
ඒවගේ ටොම් පච ගහන්නේ විපක්ෂයේ බලලෝබි, බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුද? මොලේ උඩ ඉන්න වහලුන්ට නම් හොඳ නිව්ස් එකක් ?
එයාගේ තියෙන්නේ පට්ට ගේමක්. හීං නූලෙන් අඹරන්නේ... හැබැයි වැඩිකළ ඔය කපටිකම් කරන්න බෑ. ළඟදීම චොර වෙලා යනවා.
නුබලයි නුබලාගේ නායකයෝ කියා ගන්න අයට වැඩිය කාදිනල්තුමා රට ජාතිය ගැන හිතනවා, ඒ වගේ බුද්ධිමත් මනුෂ්‍යයෙක් !
මෙවැනි අය පාර්ලිමේන්තුවේ ඉන්නකම් රටට දෙවියන්ගෙම පිහිටයි.
රටට කරන්න ඕනි ටික ඔක්කොම කරල දැන් බණ කියනවා කකුලුව වගේ
වෙන්ඩ ජනපති