
(යොහාන් භාසුර)
කඳාන උප දුම්රිය ස්ථානයේ සේවයේ නියතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ඇන්ටිජන් පරිෂණ ප්‍රතිඵල අනුව ආසාදිතයකු බවට තහවුරු වීම නිසා එම දුම්රිය ස්ථානය විෂබීජ හරණය කරන තෙක් වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.
එම දුම්රිය ස්ථානය මගීන් සදහා විවෘත අතර, දෙපස දුම්රිය ස්ථාන මගින් ප්‍රවේපත්‍ර ලබා ගැනීමේ හැකියාව තාවකාලිකව ලබා දී ඇත.
එම දුම්රිය ස්ථානයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි දුම්රිය නැවත්වීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ ආයෙත් කරන මෝඩ වැඩ ,කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.මේක ජාත්‍යන්තර ජාවාරමක්