IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කථානායක- ඇමරිකා තානාපති හමුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය.

දසවන පාර්ලිමේන්තුව  සඳහා  ශ්‍රී ලංකා - ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය  පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව  සතුට පළ කළ ඇමරිකා තානාපතිනිය එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය.

COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා  ඇමරිකානු රජය විසින්  ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද  අවධාරණය කළේය.



අදහස් (2)

කථානායක- ඇමරිකා තානාපති හමුවක්

කෙහෙලිය පෙරෙරා Thursday, 30 January 2025 12:20 AM

අයියෝ මේ කතා නායකයා දන්නේ නෑවෙන්නම විතරයි. මොවුන් මොක්කුද…? මේ සෑරේ බෝන් අගේන් පල්ලියේ දූතිකාව ගාවට ගිහිල්ලා.

:       0       3

FreemanHAT Thursday, 30 January 2025 05:30 AM

ජනාධිපතිතුමිය දිනක් නෑර රටේ සෑම වැදගත් ස්ථානයක්ම මනාව පාලනය කරන බව පේනවා. අපේ රටේ ඉන්න පොල් බූරුවන්ට නුවණ පෑදේවා..!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site