
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට යොමු කළ බව කතෝලික සභාව පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
එම ප්‍රශ්න 20 පහත දැක්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් ලිපියක්
කඩේ ගියානම් දීපන්කො උත්තර.
කතෝලික සභාවටත් කියන්නේ හරි හැටි තොරතුරු හොයාගෙන එන්න. රාජපක්ෂ වෙනුවෙන් අල්ලා හුඅක්බර් කියාගෙන මැරෙන්න කාටවත් පිස්සු නැහැ කෝටි ගණන් සල්ලි තියෙන අය රාජපක්ෂ වෙනුවෙන් මැරෙන්න හේතුවක් නැහැ. බදියුදීන් එක්ක තඹ ඩීල් දාපු උන් ට සල්ලි නිසා මැරෙන්න හේතු නැහැ. සහරාන් ල ගහනවා කියල කියද්දීත් සොයා නොබලා හිටියේ රාජපක්ෂගේ ආණ්ඩුව නොවේ, සිරිසේනගේ ආණ්ඩුව. ශානි අබේසේකර , මහේෂ් සේනානායක , පුජිත් ජයසුන්දර .හැමෝම සිරිසේන පත් කරපු සිරිසේන විශ්වාස වන්තයෝ මිසක් රාජපක්ෂ විශ්වාස වන්තයෝ නොවේ සහරන් ව හෝ රාජපක්ෂ හෝදන්න මට උවමනාවක් නැහැ හැබැයි ගොන් කතා කියන්නේ නැතිව ඉන්න .