(එම්. කේ. නන්දසේන)
කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ භාරයේ සිටි අසේල නැමැති අලියාට පැණි කොමඩු ගෙඩියකට වස මිශ්‍ර කොට කෑමට සැලැස්සූ බව කියන ප්‍රධාන සැකකරු මාස හයක පමණ කාලයක් සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පෙලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, කටුකිතුල, පන්විල අයෙකි.
සැකකරු වෙනත් කිසියම් සිද්ධියක් සඳහා මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී මෙම සිද්ධිය අනාවරණය වී කතරගම පොලිසියට දැනුම් දුන් බවත් ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් යවා මෙම සැකකරු රැගෙන විත් ඇති බව කතරගම පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම ‘අසේලට’වස දුන් ප්‍රධාන සැකකරු අල්ලයි