
(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා කොත්මලා ඔයේ පාවෙමින් තිබූ හඳුනා ගැනීමට නොහැකි තත්වයේ තිබෙන මිනිස් මළ සිරුරක් අද (08) හමු වූ බව ලිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල කොත්මලා ඔය හරහා ඉදි කර ඇති පාළම යට තිබී මෙම මළසිරුර සොයා ගෙන ඇත.
කොත්මලා ඔයේ මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙකු විසින් ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර දැක ඒ බව ලිදුල පොලිසියට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd