(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසර්ජන පනතට අත්සන් කර තිබේ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ කතානායක වරයා විසර්ජන පනතට සිය අත්සන යෙදූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd