IMG-LOGO

කතානායක ධුරය කෙවින් මැකාතිට

ඇමෙරිකානු කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රි මණ්ඩල කතානායකයා ලෙස රිපබ්ලිකන් කොංග්‍රස්සභික කෙවින් මැකාතී තෝරා පත් කර ගැණුනි.

කෙවින් මැකාතී, කතානායක ධුරයට පත්වූයේ ඡන්ද වට 15 ක් පැවැත්වීමෙන් පසුව වීම විශේෂත්වයකි. ඇමෙරිකානු ඉතිහාසයේ, පළමු වටයේ ඡන්ද විමසුමකින් කතානායකවරයකු තෝරා පත් කර ගැනීමට නොහැකි වුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් ඊයේ (6) අවසාන ඡන්ද විමසුමේ දී කෙවින් මැකාතීට ඡන්ද 216 ක් හිමිවුණු අතර, ප්‍රතිවාදියා වූ ඩිමොක්‍රටික් අපේක්ෂක හකීම් ජෙෆ්රීස්ට හිමිවූයේ ඡන්ද 212 කි.

නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමෙන් පසු 2023-2024 සඳහා නීති සම්පාදකයන් තෝරා ගැනීම සිදු කෙරනු ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කතානායක ධුරය කෙවින් මැකාතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 632 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 765 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 326 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site