
(අංජුල මහික වීරරත්න)
මීතොමුල්ල කුණු කන්ද අසල නිවාසවල ජීවත් වූ පිරිස් පදිංචි කිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියට අයත් හිස් නිවාස පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන ලෙස ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.
මීතොටමුල්ල කසල කන්ද අසල, මිහිඳු මාවතේ පදිංචිව සිටි ජනතාව මුහුණ පා ඇති ගැටලු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණතිලක සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය , කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති එරංග ගුණසේකර අතර සාකච්ඡාවක දී මෙම දැනුම් දීම සිදු කෙරිණි.
මෙම සාකච්ඡාව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ දී පැවැත්විණි.
මීට අදාළ තවත් සාකච්ඡා වට කිහිපයක් එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුණු කන්ද ළඟ සිටි අයට දෙන්න අලුත් ගෙවල් සොයයි