
කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඇතැම් නිවාස වහළ සම්පූර්ණයෙන්ම වැසී යන ලෙස ජලයෙන් යටවී ඇති අතර තවත් නිවාස වහළ මට්ටමට ජලයෙන් යටවී ඇති අයුරු ලංකාදිප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
අධිවේගී මාර්ගයේ පිටවිසුම් මාර්ග මෙන්ම පිටවීමේ මාර්ග ද ජලයෙන් යටවී ඇත. ඒ හේතුවෙන් කොළඹ වටරවුම් මාර්ගයේ කඩුවෙල පිටවීමේ දොරටුවද ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා ඇත.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2225
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ
බද්රානි Monday, 07 June 2021 12:59 AM
මේවට තමයි දේව ශාප කියන්නේ..., තව පටන් ගත්තා විතරයි. හැදියල්ලා මිනිසුනේ නැත්නම් නුඹලාගේ උඳු කුඩුවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ මහපොළව බදාගෙන කිසිදා නොමැරෙනවා කියලා හිතාගෙන අනෙකාව මරාගෙන කාලා හෝ ගොඩයන්න දඟලන ජාතිය නුඹලාට මේ ලංකාව පමණක් නොවේ ලෝක භුමියේවත් ඉඩක් නැහැ. එකම දේ මැරුණට පස්සෙත් බහිරවයින් වෙලා මේ ලෝකෙට කරදරයක් වෙලා නැවත උපදිනවා. අනුන්ව පමණක් නොවෙයි තමන්වම රවටාගෙන බොරුවෙන් ජීවත් වෙන එකේ ප්‍රතිඵල තමයි මේ.. මතකද, ලෝකේ අනෙක් රටවල් කොරෝනා උවදුරෙන් පීඩා විඳිද්දී "අපි තමයි කෙරුමෝ" කියලා කයිවාරු ගැහුවා. අද මොකද වෙලා තියෙන්නේ? අන් ජාතීන්ට විතරක් නොවේ තමන්ගේම ජාතියටත් පරිභව කළ පර, උද්දච්ඡ ජාතිය නුඹලාගේ විනාශය වැඩි ඈතක නැහැ...
Ashan Monday, 07 June 2021 01:17 AM
බුදුන් වැඩි කැළණි පන්සලට නයෙක් ගෙනත් කල බොරුවේ සාපය තමයි මේ....!!!