(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
ගුවන් යානය කඩාවැටුණු ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.
වැඩිදුර තොරතුරු සොයා පරීක්ෂණ සිදු කරමින් පවතී.
==================================================================================
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ නගරය ආසන්නයේ දී අද (3) සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ. එම යානය ගුවන් හමුදාවට අයත් එකක් නොවන බව වාර්තා වෙයි.






(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)





(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර ගුවන් අනතුරු අඩුම වසර බවට පත්වෙද්දී මෙම වසර ආරම්භයේ මේ උන විපත්තිය ඉතාම කණගාටුදායකයි.
හමුදාවේ 4 දෙනාගේ ජීවිතවල වටිනාකම මිල කළ හැකිද ?
අනතුරට පත් වුණු එම යානය ශ්‍රී ලංකාවට අයත් එකක් වෙන්න බැහැ. ශ්‍රී ලංකා කොඩිය එහි දක්නට නැත. විදේශීය රටකින් අපේ රටේ ඔත්තු බලන්න ආපු එකක්ද කියා හොයා බැලුවොත් නරකද? නැත්නම් කොටි ත්‍රස්තවාදී සමයේ ශ්‍රී ලංකා ගුවන් තලයේ හොල්මන් කරමින් රටට විශාල හානි සිදුකරපු වර්ගයේ එකක්ද කියා බලන්න.
ගුවන් හමුදා කොඩිය එහි ඇති බව පෙනේ. මෙම ගුවන් යානා ඉතා පැරණි ඒවා. ගුවන් හමුදාවට නව ගුවන් යානා අවශ්‍ය වෙනවා. පාකිස්තානයෙන් ගන්නට සියලු කටයුතු සූදානම් කළත් ඉන්දියාව එරෙහි වුණා. එදා ආණ්ඩුව කිසිම පියවරක් ගත්තේ නැහැ. ජීවිත නැති වුණා. සියලු ගුවන්යානා යුද සමයේ අබලන් වී අංගන ගත කර ඇති බව වාර්තා වෙනවා.