(සුජිත් හේවාජුලිගේ )

කඩදාසි නිසා  ජල බිල  ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය  පවසයි.

කඩදාසි හිඟය නිසා ජල බිල් පත්‍රය මුද්‍රණය නතරවී ඇතැයි  මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.