IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

(සුනිල් ධර්මබන්දු ද සිල්වා)

දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය පවසයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක දැරියකි.  දැරියගේ පියා වන 57 හැවිරිදි අයෙකු  මෙම පැමිණිල්ල දමා ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ දින සවස 4.00 ට පමණ දැරිය දුරකතන කාඩි පතක් මිලදීගැනිමට  වෙළදසැලට ගොස් ඇති අතර ඇය නැවත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් දැරියගේ පියා ඒ් පිළිබඳව සොයා බලා තිබේ.

දැරිය සොයාගැනීම නොහැකිවූ තැන පොලීසියට පැමිණිලලක් දාමා ඇතැයි පොලීසිය කියයි.



අදහස් (4)

කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

Perakum Monday, 28 August 2023 01:36 PM

නව තාක්ෂණයේ අනිටු විපාක…!

:       9       3

වන්දිභාට්ටයාණෙනි Monday, 28 August 2023 03:12 PM

ඔබගේ බුද්ධිය ගැන ආඩම්බර වෙමි. මොනා උනත් ප්‍රශ්නේ ඇතිවුනේ සිම් කාඩ් ගන්න ගිය නිසානේ. අනෙ ජනපතිතුමනි, රට පුරා සිම් කාඩ් බෙදා හැරීම වලක්වනු. අනාගතය ඇද වෙමින් පවතියි.

:       3       6

රොෂාන් Monday, 28 August 2023 11:16 PM

දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස.....දුරකතන කාඩි පතක් කියන්නේ සිම් කාඩ් එකකටද....?

:       0       0

Buola shantha Wednesday, 30 August 2023 01:56 PM

දුරකථන කාඩ් 1 ක් මොනවා හරි ගේන්න යන්න තිබුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site