(ෂේන් සෙනෙවිරත්න)
කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය කියයි.
එම ගින්න ඊයේ (11) රාත්‍රී 10ට පමණ හටගෙන ඇතිි අතර ප්‍රදේශවාසීන් සහ කඩුගන්නාව පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත්තත් එහි අලෙවි කිරීමට තිබූ යතුරුපැදි 20ක් ගිනිගෙන විනාශ වූ බව පොලිසිය කියයි.
එම අලවිසලේ තිබූ පහනක් පෙරළීමෙන් හෝ විදුලි කාන්දුවක් හේතුවෙන් ඉගින්න හටගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනානායක මහතා ඇතුළ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි