IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කුඩු පැකට් 34ක් සමග දෙයියන්දර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

(යසන්ත ආරියසේන)

හක්මන දෙනගම ප්‍රදේශයේ දී අද (03) සවස සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් මිලිග්‍රෑම් ප්‍රමාණයක් 7140 ක් අඩංගු පැකට් 34 ක්සමඟ දෙයියන්දර පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.

හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව හක්මන දෙනගම බටහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමක දී පොලිස් කොස්තාපල්වරයාගේ දෙනගම බටහිර ප්‍රදේශයේ නිවසේ තිබී විකිනීමට සූදානම් කරතිබූ හෙරොයින් මිලිග්රැම් 3150 සහ අනෙකුත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් 3990ක ප්‍රමානයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට (04) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කුඩු පැකට් 34ක් සමග දෙයියන්දර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site