ඉන්දිකා රාමනායක.
කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ මුස්ලිම් පල්ලියක තියුණු කඩු 47 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පොලිසිය සොයමින් සිටි කොළඹ නගර සභාවේ නාගරික මන්ත්රී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සමග ඔහුගේ ඥාති පුතෙක් ද පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලියේ තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කියනු මේ කඩු 47 ඔබේ පල්ලිවල තියා ගන්නේ කාව කපන්නද? අපිව කපන්නද? නැත්නම් ඌරන්ව කපන්නද? ඒව වල ඉන්න අය නොදැනුවත්වද? මේව පල්ලි ඇතුලට ගේන්නේ? අපි තව කොච්චර කල් ඉවසන්න ඕනෑද? දැන් අපේ විශ්වාසයත් ඉවසීමත් ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ සැකය පමණයි.
කව්ද අරික්කාල්ද?
මොහු නාගරික මන්ත්රී කෙනෙක් කලේ පළාතේ ජනතාවයි.. එම නිසා මොහු කව්ද කියා දැනගැනීමට ජනතාවට අයිතිය තිබෙනවා. ෂුවර් එකටම වූ සිද්ධිය නම් ගම සමග පල කිරීමට අකමැතියි. නමුත් තමන්ට ෂුවර් නැතිනිසා බෝම්බ කතාව එළිනොකලාට හරීන්ට දොස් කියනවා.
කට කට පල්ලියේ කොහේද කඩු? ඔය බොරු මල්ලි. රටේ සංහිඳියාව නැති කරන්නද හදන්නේ?