IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටහේන බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි  නාඳුනන  පුද්ගලයන් දෙදෙනකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකුත් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන්  පසු මිය ගොස් ඇතැයි කොටහේන  පොලිසිය කියයි

සිද්ධියෙන් මිය ගොස්ඇත්තේ ජම්පටා වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි

ටී පනස්හය වරගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් හතරක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි

කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (2)

කොටහේනේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Perera Tuesday, 11 February 2025 03:42 AM

අර ගල්කිස්ස පොලීසියේ රාලාහාමි උස්සපු T56න් ද වෙඩි තියලා තියෙන්නේ?

:       0       2

රනේ Tuesday, 11 February 2025 10:50 AM

මරණය යනු හුදෙක් මෙම ජීවිතයේ කෙලවර පමණි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site