(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)
කොටහේන බ්ලූමැන්ඩල් මාර්ගයේ තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් අද(23) හමු වූ බව කොටහේන පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ජේ. එච්. කේ. බ්‍රිටෝ නම් වෛද්‍යවරයෙකි.
මෙම තැනැත්තා 67 හැවිරිදි වියේ පසුවන විශ්‍රාමික වෛද්‍යවරයෙකු බවද ඔහු කොටහේනේ දෙමහල් නිවසක විසූ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.
කොටහේන නිවසක් තුළ අත් පා බැඳ දමා මොහු ඝාතන කර ඇතැයි පොලිසිය කියයි.
කොළඹ අතිරේක මහේත්‍රාත් ආර්. එම්. ඩී නෙළුම්දෙනිය මහතා ස්ථානීය පරීක්ෂණය සඳහා එහි පැමිණ ඇත.
කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd