
(සුජිත් හේවාජුලිගේ)
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පවසන්නේ මේ සඳහා දස දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත්කර ඇති බවයි.
පාසල් ගුරුවරයකුගේ අතවරයකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරිය මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන ඉකුත්දා සියදිවි හානි කර ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමා ලොක්කොයි ඩෝබිලයි තමන්ගේ සංවිධායකව බේරගන්න සිද්ධිය යටගහනවා. පෝර සංස්තාවේ හොරා කාලා දොට්ට දාපු පට්ට හොරෙකුට කැබිනට් ඇමතිකමක් දීලා තියෙනවා වගේ තමයි. ජෙප්පෝ පචයො විතරක් නෙමෙයි සැබෑ හොරු.
යෝග, ඒ මොනවා වුණත් රාජපක්ෂලා තරම් ලස්සනට රට ගොඩගන්න බෑ කාටවත්...!
ළමා අධිකාරිය වැඩ පටන් ගන්නකොට පෙරහැර ගිහිල්ලා, අලියගෙ නැට්ට විතරයි පේන්නේ...
මේ කියන පාසල් ගුරා, යෝගාටත් අතවර කරලාද කොහේද?
චමින්ද, යෝගාව අතවරයට ලක් කරලා තියෙන්නෙ කජු සීයා... පව් දැන් යෝගාට මාලිමා සින්ඩ්‍රෝම් එක හැදිලා....
විපක්ෂයේ අපතයෝ මිය ගිය ඒ දැරිය නැවත නැවත අපයෝජනය ලක් කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ...!