
(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු අද පසුකළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,597.16 ක් බවට පත්වූ බවත එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ඒකක 94.71 කින් ඉහළ ගොස් ඒකක 5,056.74 ක් ලෙස සටහන් වූ බවත් එම ප්‍රකාශකයා කීය.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.31 ක් බවට පත්වූ බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොටස් වෙළෙඳපොළ ඉතිහාසය අලුත් වෙයි
Kamal Koyrala Wednesday, 22 January 2025 02:32 PM
අරුණ එන්න හිරු බලන්න...