
දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක වීමත් සමග ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීම සඳහා පිටකොටුවේ තොග කඩ අඩක් විවෘත කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව ලබාදීමට අද කටයුතු කළේය.
ජංගම අලෙවි සේවා පවත්වාගෙන යන අයට මේ ආකාරයට භාණ්ඩ ලබාදීම සිදු කෙරිණි.
ඒ අනුව කොටුව 5 වන හරස් විදියයේ තොග කටයුතු සිදු වුයේ ඉතා සුළු කඩ ප්‍රමාණයක් වීවෘත කර තිබුණි.
ඡායාරුපය ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd