
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ - 14 , වේල්ස් කුමාර වීදියේ පදිංචි 45 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි.
ඔහු ගෙන ආ ගමන් මලු 05 ක් තුළ විදේශීය නිෂ්පාදිත "මැන්චෙස්ටර් " සහ " බෙන්සන් ඇන්ඩ් හෙජස් " වර්ගයේ දුම්වැටි තොගයක් සහ බැලන්ටයින් , ලේබල් - 05 , බ්ලැක් ලේබල් සහ සිම්රොන් වොඩ්කා බෝතල් 125 ක් සගවා ගෙන සිටිය දී ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම දුම්වැටි සහ මත්පැන් , එළඹෙන උත්සව සමයේ , ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල මත්පැන් අලෙවි සැල් සහ රෙස්ටුරන්ට් අලෙවි කිරීම සදහා රැගෙන විත් තිබුණි .
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි