(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව විජයකටුපත මහා වැව මේ වසරේදී තුන්වැනි වරටත් යළි වාන්දමා තිබේ.
නොකඩවා ලැබෙන වරෂාවත් සමඟ ඊයේ (21) සිට මෙම වාන් දැමීම සිදුවෙමින් පවති . මෙසේ දිගින් දිගටම වාන් දැමීම සිදුවුවහොත් කටුපත, පිංකට්ටිය මයියාව ,ආනවිලුන්දාව, සුරුවිල ,වෙල්ලවල ,බෝගමුව පුලිච්චිකුලම ,මරදන්සෝලේ, ප්රදේශවල අස්වනු නෙලීමට නියමිත අක්කර 900ට අධික වී වගාවන් විනාශ වී යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd