(මහින්ද නිශ්ශංක)
මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල කොටුව සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්කර අද (29) උදේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කෙරෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මදුරගේ මහතා පැවසීය.
ඉකුත් 26දා ආරම්භ කළ මෙම බස් සේවක වර්ජනයට හේතු වූ මාර්ග ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග ඊයේ (28) පස්වරුවේදී පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් බස් වර්ජනය අවසන් කළ බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd