(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීම 9mm වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
හිස් උන්ඩ කීපයක් අවට විසිරී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
ගුණරත්න Friday, 09 May 2025 08:50 AM
දැන් මේක කිසි ආකර්ෂණයක් නැති සාමාන්‍ය දෙයක්වෙලා, මොකද පහුගිය කාලේම හැමදාම වෙඩිතියන නිවුස් දැක්කා, අන්තිමේ සාමාන්‍ය කරණය වෙලා. ඔන්න රටකට ගිය කලක්...
අරවින්ද මොණරවිල Friday, 09 May 2025 04:30 PM
රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලි රට වැට්ටුව තැන තමයි ඔය...!
නිරෝෂන් Friday, 09 May 2025 01:35 PM
කොයි අර මහජන ආරක්ෂක ටියුෂන් මාස්ටර් රෙද්ද පල්ලෙන් බේරෙනවා...