
ප්‍රේමවන්තයින්ගේ දිනය යෙදුණු අද (14) දවස පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියෝ රතු රෝස මල් මිලදී ගැනීමට උත්සුක වූහ.
කොළඹ මරදාන ඩීන්ස් පාරේ පිහිටි මල්කඩ පස්වරැවේ ආදරවන්තයින්ගෙන් පිරි ගොස් තිබූ අයුරු.
කොළඹ ප්‍රදේශයේ මල් කඩවල රතු රෝස මලක් රුපියල් 350 කට දිනයේදී අලෙවි කෙරිණ.
ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ රටේ ආර්ථිකය බංකොලොත් වෙලා කියලා.
නිකම් බොරුවට පිරිමි ව්‍යාපාරිකයන් ට අහු වෙනවා කෙල්ලො කොල්ලන්ට අහු වෙලා කාමර ගානෙ රිංගලා සියල්ල නැති කරගන්නවා. අරුත් නැති සමාජයක්.
පඩි මදිලු ,කන්න සල්ලි නැහැලු ,විදුලි බිල් වතුර බිල් ගෙවාගන්න බැහැලු .රෝස මලකට රු.350 ක් ගෙවන්න සල්ලි තියනවා
වස්තරේ පහවෙලා හිටියත් කටේ නරිවාදම අඩු නැති වෙන ජාතියක් දන්නවනං අටපට්ටමට කියන්ටෝනැ හොඳේ. මේ සෙට් එක තමයි අහවලා දිනවන ගවසම්පත !